Ra Tharakavo Chords
Clarence Wijewardana
Last Played 31/01/2026 03:57
Play Count 33343 Contributor: Sampath Galagedara
Play Count 33343 Contributor: Sampath Galagedara

View +60 more Clarence Wijewardana Chords
Chord Diagrams for 'Ra Tharakavo' song:
[Intro]
----------------------------------------
[| F | - | - | - |
| Gm | - | - | - |
| C | - | - | - |
| F | - | - | - |]
[Chorus]
-----------------------------------
F C
රෑ තාරකාවෝ බැලුවා එබී
C/B/Bb Bb F
කිමදෝ නුවන් ඔබගේ කඳුළින් පෙඟී
F7 Bb C
ඊයේ දවාලේ අපගේ ලොවේ
C7 F
ආශා ගඟුල් යැවුණා
[Verse 1]
-----------------------------------
F C
කඳුළැලි සලාලා නොහඬන් ළඳේ
C/B/Bb Bb F
මමමයි කවදා හෝ ඔය දෑත ගන්නේ
Gm F
ආශා විශාලයි ඉවසීම හීනයි
C C7 F
දෙදෙනා කෙනෙකු වී බැඳුණා හෙමින්
[Verse 2]
-----------------------------------
F C
හඳුනන්නෙ දෝ ඔබ මාගේ සෙනේ
Bb F
ඉවසන්නෙ දෝ ඔබ ඊයේ වගේ
Gm F
හදවත කොණේ මා කඳුළක් තියෙනවා
C C7 F
කිසිදාක නොසිතූ නොපැතූ ලෙසේ
60 More Songs by Clarence Wijewardana: